අද (07) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ අද උදේ සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල අද (06) ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබුවා.
නව හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් රවී හේරත් අද (06) දින යුද්ධ හමුදා…
ඉන්ධන ආනයනය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා සිදු කළ ප්‍රකාශ සහ එහිදී ගෙනහැර දැක් වූ…
ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් අතර පවත්වන සමුළුවේ සම සභාපතිත්වය ලබා ගැනීමට ජපානය කැමැත්ත පළ කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිල හෙට සිට රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බව, ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව, පිළිබඳව ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර තේරී පත්වී…
ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට රජයක් ලෙස බැඳී සිටින බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මරණයට පත්ව ඇත. 
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 14.50 සහ සියයට 15.50 ලෙස…
අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බැතිමතුන්ගේ පහසුව සඳහා සුඛෝපභෝගි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දුරකථන සමාගම් විසින් ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙයි.
සංචාරකයින් සඳහා ඉන්ධන අවසර පත්‍රයක් ඊයේ (05) සවස හඳුන්වා දී තිබෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (06) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
සංචාරක ‍වීසාවලින් මැලේසියාවේ රැකියා සඳහා නොයන ලෙස, ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.
දකුණු කොරියානු රැකියා සදහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු, ඊයේ එරට බලා පිටත්ව ගියා.
වලස්මුල්ල වරාපිටිය ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය අද ආරම්භ වනවා. 

Latest News