රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අද (10) යළි ආරම්භ කළා. 
කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රීලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී අද (10) සිදුකෙරුණා.
රට ‍ගොඩනැගීමට අවශ්‍ය වන්නේ, ආණ්ඩුවෙන්-ආණ්ඩුවට වෙනස් නොවන, ජාතික ප්‍රතිපත්තියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා…
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය…
පාර් ලිමේන්තු ඡන්ද ක්‍රමය පිළිබඳ තීරණය තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, ලබන වසරේ ජූලි මාසය වන විට එම සභාව…
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 59 කට…
තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා…
ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි. මෙවර එහි තේමාව වන්නේ, මානසික සෞඛ්‍ය හා යහජීවන පැවැත්මට ගෝලීය ප්‍රමුඛතාවයක් ලබාදීමට ක්‍රියා කිරීම යන්නයි.
2022/23 මහ කන්නය සඳහා ලබා දෙන යූරියා පොහොර සම්බන්ධව විවිධ පාර්ශ්ව විසින් අදහස් දක්වමින් තිබේ. 
දුම්රිය උප සංස්කෘතියේ පැරණි අත්දැකීම විඳ ගැනීමට හැකිවන ආකාරයට මරදාන ටෙක්නිකල් හන්දියේ තිබු දුම්රිය කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය කෞතුක…
අද (10) දිනයේ රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න පවසයි.
අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. 
මිලාදුන් නබි උත්සවය හෙවත් මුහම්මද් නබි තුමාගේ ඡන්ම දිනය අදයි. එය සිහිකරමින් ‍ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් ආගමික වතාවත්වල නිරත වනවා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් සිදුවීමට මුල් වූ වප් පුරපසලොස්වක පොහොය අදයි. වප් පොහොය සමග කඨින චීවර පූජා සමය ද…
මිනුවන්ගොඩ, කලහුගොඩ ප්‍රදේශයේ දී පසුගිය 06 වැනිදා පියකු සහ පුතුන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්…
වප් පසළොස්වක පෝය හෙට (9) ඉරිදා දිනයේ යෙදී තිබීම නිසා එදින බැංකු නිවාඩුව සඳුදා (10) දිනයට ලබාදී තිබේ.
අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර ආසන රැස්වීම අද (08) පැවැත්වුණා.

Latest News