ලබන 20 වැනිදා සිට මුහුදු බඩ දුම්රිය ධාවන කාලසටහනේ වෙනසක් (වීඩියෝ)

ඔක් 14, 2022
  • ලබන 20 වැනිදා සිට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන වෙනස් වන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී එස් ගුණසිංහ මහතා දැනුම් දෙනවා.

    මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ ගැන පැහැදිලි කළා.

    තවද බදුල්ල "ඔඩිසි" දුම්රියෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් ලැබෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    train2.jpg

     

    Last modified on සිකුරාදා, 14 ඔක්තෝබර් 2022 15:44

    Latest News