අද දිවයින පුරා විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 20 ක්

ඔක් 14, 2022

    අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.



    ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    • සවස් කාලයේ පැය 1 යි
    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි


    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    Powercut10-14.jpg

     

    Latest News