සිය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද රාත්‍රී 7.00ට නැවත අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන බව ආරංචි මාර්ග පවසයි.
නවතා දමා තිබූ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හා රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සහ අධ්‍යයන කටයුතු අද (29) ආරම්භ කෙරේ.
ලෝකාන්තය පහළ කොටසේ බලංගොඩ - නන්පේරිය්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ සිට හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතියි.
අයිස් හා හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.
ඇහැලියගොඩ මූලික රෝහලේ වාට්ටු සංකීර්ණය, භික්ෂු වාට්ටුව හා එක්ස් කිරණ ඒකකය අද ජනතා අයිතියට පත් කෙරේ.
මැදවච්චිය,අනුරාධපුරය මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේ සිදවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි සිය ධූරවල දිවුරුම්දීමට නියමිත බව හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පවසයි.
දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් එක්ලක්‍ෂ හැත්තෑතුන් දහසක් පමණ විපතට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.…
ගමට අගයක් මගී ජන මිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනයේදී ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්විණ.
පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක සිදුකෙරුණු සංවර්ධන කටයුතු විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්…
පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් තිබියදීත් රට සංවර්ධනය කිරීමට නොහැකි වූ රාජපක්‍ෂ ආණ්ඩුව දැන් නැවතත් ආණ්ඩු බලය ඉල්ලන්නේ කුමක් සඳහා…
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල කලල්පිටිය ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් අයෙක් මියගොස් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 06 වැනිදා සාක්ෂි…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරු පිරිසක් ඊයේ (27) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් පත්වීම්…
ලෝක එළවළු නිෂ්පාදනයෙන් වැඩිම වස විස සහිත එළවළු නිෂ්පාදනය මෙරට සිදුවන බව කෘෂිකර්ම වාරිමාර්ග ‍ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ…
සමස්ත පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩලයේ ආහාර වියදම මන්ත්‍රිවරුන් 225 ලඝු කිරිම වැරදි බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි. බි. රත්නායක මහතා…
පාස්කු ප්‍රහාරයෙන් පසු අඩාල වු සීගිරිය නැරඹීම මේ වන විට 70% කින් පමණ වර්ධනය වී තිබේ.
කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අඩාල වී තිබේ.
කොහුවල ජම්බුගස්මුල්ල මාවතේ අද(28) අලුයම ජීප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් එක් අයකු…

Latest News