මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති ඇවන්ගාර්ඞ් පාවෙන අවි නඩුවේ චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගයක් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ…
දුම්රිය හරස් මාර්ග 200ක විදුලි සීනු සහ වර්ණ සංඥා සවිකිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග…
අමාත්‍යාංශ දෙකක විෂය පථයන්වල වෙනසක් සිදුව ඇති අතර අදාළ අමාත්‍යවරුන්ගේ නව පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (26)…
බුත්තල සත්පෝරුව ‍රාජ මහා විහාරස්ථානයේ ඉපැරැණි චෛත්‍ය හරා නිදන් සෙවූ පුද්ගලයන් දෙදෙනකු දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින්…
ගලේවෙල කලාවැව හන්දියේ බස් නැවතුමක නිදාගෙන සිටි පුද්ගලයෙකු ඝාතනය කොට ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ පක්ෂ 10ක් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද සිදු කෙරිණ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම…
මස්කෙළිය විද්‍යාලයක දෙවන වාර විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍ර සොරා ගැනීමේ සිද්ධියක් වාර්තාවේ.
කුලියාපිටිය,ඇපදෙණිය හංදිය අසළ දී ඊයේ රාත්‍රී 8.10ට පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස්…
නාවලපිටියේ දී අත් අඩංගුවට ගත් අබුසාලි මොහොමඩ් ෂාහිඩ් හෙවත් අබු සලාමා නමැත්තා හම්බන්තොට පිහිටි සහරාන්ගේ පුහුණු කඳවුරේ පුහුණුවලත් අයෙක් බවට…
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අද මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කැඳවීමට තීරණය කර…
දිවයිනේ සියලුම පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කෙරෙන සුරක්ෂා රක්ෂණාවරණය යටතේ මේ වන විට ලබාදී තිබෙන ප්‍රතිලාභ මුදල රුපියල් හැටහය…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නිවැරදි දිශානතියක ගමන් කරන බව, ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති තොබියොන් ගවුට්සාසීදර් මහතා පවසයි.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සියාබිඩීන්ව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අධිකරණ ක්‍ෂේත්‍රයේ නිලධාරීන් හමුවීම කිසිසේත් අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් නොවන බව, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා…
පසුගිය වසර 05ක දත්ත අනුව මෙරට වාර්තා වූ මුඛ පිළිකා වැළැදුනු රෝගීන්ගෙන් 40%ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව, ජාතික පිළිකා මර්දන…
මහින්ද රාජපක්ෂ මහතාට නැවත බලයට පැමිණීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ඌව පළාත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ජනතාවට වඩාත් කාර්යක්‍ෂම සේවාවක් ලබා ගැනීමට හැකි වන පරිදි රටේ දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට ගත වූ වසර කිහිපය…
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය ගැන පල කළ අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ…
ඉරානයට තේ අපනයනය කිරීම නව පිළිවෙතක් යටතේ සිදුකිරිමට තිරණය කර තිබේ.

Latest News