ලක්ෂපාන දොරටු 2ක් විවර කෙරේ

අගෝ 12, 2019

    පවතින වැසි තත්වය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර තිබේ.ඒ අනූව එහි ජලය කැළණි ගඟ වෙත මුදා හැරේ.

    කැලණි ගඟ අවට ජනතාව ගඟ භාවිත කිරීමේ දී අවදානයෙන් කටයුතු කරන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි.117 දුරකථනය අංකය පැය 24 පුරා විවෘතව පවතින අතර හදිසි අවස්ථාවක දී වහාම දැනුම් දිය හැකයි.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 16:22

    Latest News