බීමත් රියදුරන් 8333කට මාංචු

අගෝ 12, 2019

    දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 8333ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 2019.07.05 දින සිට අද (12) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (11) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 186ක් අත්අඩංගුවට ගෙන ඇත.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 16:20

    Latest News