හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගම්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු…
2023 ආසියා ශාන්තිකර විකාශන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබුවා. සම්මාන උළෙල පැවැත්වුණේ, සිංගප්පූරුවේදී.
භාණ්ඩ ආනයනකරුවන් මිල ඉහළ දැමීම නිසා වෙළෙඳපොළේ භාණ්ඩ මිල යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි තොග වෙළෙඳුන් පවසනවා.
දීඝවාපිය සහ නීලගිරි සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධ සමාලෝචන රැස්වීමක් අරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා.
“ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම, ඊයේ සිදු කෙරුණා.
වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත් කර තිබෙනවා.
සාදික්කා සහ කරාබුනැටි වගාවට සුළගින් සහ ජලයෙන් බෝවන දිලීර රෝගයක් පැතිර යන බව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ශාන්ත…
අන්තර් ජාලය හරහා සිදු කළ වංචා සම්බන්ධයෙන් මේ වසරේ ගත වූ කාලයේ දී 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස්…
දෙහිඕවිට දෙමළ මහා විද්‍යාලය මේ වන විට පවතින්නේ, දැඩි නාය අවදානම් තත්වයකයි.
නුවරඑළිය නගරයේ පැරණි කච්චේරිය අසල පිහිටි නිවසක කොන්ක්‍රීට් තාප්පයක් ඉදි කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟ මතට පස් කන්දක් (16) කඩා…
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් ‘Women in Aviation Multimedia Engagement Contest’ නමින් ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී…
උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතින අතර සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
ඖෂධ වර්ග 66 ක මිල 16% කින් අඩුකරමින්, ‍‍සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් නිවේදනයන් නිකුත් කර තිබෙනවා.
ජාතික ශික්ෂණ ‍විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ලබාදීමේ ජාතික උත්සවය අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා.
කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය අද වීවෘත කෙරුණා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අපහසුතා ඇති සිසුන් 100 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන් ප්‍රධාන එරට…
පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ගෙන්වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 80 ක් ලබා දීම, ඩොලරයේ අගය ඉහළ යාමට හේතුව…
කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැතැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරා විද්‍යා චක්‍රවර්ති…

Latest News