නීති විරෝධීව රැගෙන ආ බීඩි කොළ 557kg ක් අල්ලයි

ජූලි 19, 2023

    නාවික හමුදාව මීගමුව කලපුව ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 557 ක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් සිය බාරයට ගෙන තිබෙනවා.

    මුහුදු මාර්ගය ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

    Latest News