කාරක සභාව රැස්වෙයි

ජූලි 17, 2023

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා.

    අද දහවල් 12.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වනවා

    ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබඳ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙලෙස රැස්වීමට නියමිත අතර පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීමට නියමිතව තිබෙනවා.

    Latest News