මැතිසභය රැස්වෙයි

ජූලි 18, 2023

    පාර්ලිමේන්තුව අද (18 ) සිට ලබන 21 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    හෙට දිනයේ රේගු ආඥාපනත යටතේ සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

    Latest News