භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ජූලි 16, 2023

    රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 19 වැනිදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    ඒ අනූව, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි.

    Latest News