තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඊයේ ආරම්භ විය. දෙරටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට මෙය පිටුවහලක් වනු ඇති.
ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත් එමගින් “සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි බවට…
යාපනය, මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුර දී ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායමක් විදිහට යාමේ කණගාටුවක් ඇතත්, හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…
මොරවැව පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් මොරවැව රොටවැව කනත්ත මාර්ගයේදි ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Kush නමැති ගංජා විශේෂයක් සමග ඉරාන ජාතික කාන්තාවක් (24) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට පානීය ජල සහ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකු ආධාර ලබාදීමට එකඟතාව පළකර තිබේ.
නව වන වගා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීමට, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා…
නීති විරෝධි ක්‍රියාකාරකම්වලින් පරිසරය ආරක්ෂා කරගැනීමට ක්‍රියාත්මක ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව සිදුකරන මෙහෙයුම්, කිසිසේත් අත්හිටුවන්නේ නැතැයි, භූ විද්‍යා සමීක්ෂණ හා…
ජගත් දේශප්‍රේමීය ලාංකික සංසදයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතර හමුවක් අද (30) විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුමක් අතරතුරදී, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිවි පිදූ කපිතාන් දිනේෂ් ජයවික්‍රම සහ කෝප්‍රල් සමන් විජේකුමාර යන විරුවන් මේජර්…
මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක් කරමින් සිටින්නේ එම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින්ම බව ජනාධිපතිතුමා පවසයි.
නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක කාමරයක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස පිළිස්සී මිය ගොස් තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ට එකම අගයකින් පිරිනමන ප්‍රවාහන හා බාධා දීමනාව සංශෝධනය කිරිමේ යෝජනාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉදිරිපත් කර තිබේ.
සාම සාධක මෙහෙයුම් සඳහා හමුදාවන් යෙදවීමේදී අන් රටවල් අභිබවමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දෙන සහය අගය කරන…
පා. ම. නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් නිදොස් කිරීම, නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සමක් අභියාචනාධිකරණයට අද(30) ඉදිරිපත් කර තිබේ.
මහවැලි සී කලාපය ඇතුළු ප්‍රදේශ රැසක පවතින වන අලි ගැටළුවට විසඳුම් ලෙසින් මහවැලි සී කලාපය ආවරණය වන පරිදි කිලෝමීටර් 21.5…
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් මානව සම්පත ඉහළ නැංවීමේ අරමුණින් හෙද හෙදියන් 1608 සෞඛ්‍ය අමාත්‍යංශයට බඳවා ගැනේ.
ති‍්‍රකුණාමලය, කින්නියා, කන්දල්කාඩු ප‍්‍රදේශයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “මතින් නිදහස් රටක්” වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන අද(30) පෙරවරුවේ අාරම්භ වේ.

Latest News