ශ‍්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති (Abdul Nasser Al-Harthy) මහතා ඇතුළු දූත පිරිස අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

ජනාධිපතිතුමා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් සන්නද්ධ හමුදා කැඳවූයේ, මහජන ආරක්ෂාව වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් බවත්, හමුදා පාලනයක් ගෙනයාමට කිසිඳු අදහසක් නොමැති බවත්, නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවීමෙන් පසු මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා ටැප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා සුබපැතුම් එක්කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ අන්ඳමින්, හැකි ප්‍රථම අවස්ථාවේම මැතිවරණයකට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සඳහා මහනුවර වෙත පැමිණියේය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා,  අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා (19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තවත් රටවල් රැසක් සුභාසිංශන එක්කර තිබේ.

Latest News