ජනපති දළදා සමිඳු වැඳපුදා ගනියි (වීඩියෝ)

නොවැ 20, 2019
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සඳහා මහනුවර වෙත පැමිණියේය.

    ඒ ජනාධිපතිතුමා ධුරයට පත්වීමෙන් පසු පළමුවන මහනුවර සංචාරයයි.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 20:19

    Latest News