අමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් සභා සහ පළාත් පාලන බලධාරීනට දැනුම් දෙයි.

රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි. ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (19) ඇරඹිණ.

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

සියලු ඉඩම් ඒකක මිනුම් කර අවසන් කරන ලෙස,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වනපරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

අනාගත පරපුරට මේ අපේ මවුබිම යැයි ආඩම්බරයෙන් කිව හැකි රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටී ස්ථානයට අද (07) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.

අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී රුපියල් තිස් ලක්ෂයක චෙක් පතක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීය.

Latest News