මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

COVID-19 තර්ජනය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනපති ලෝක මූල්‍ය ආයතනවලින් ඉල්ලයි.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇත. සියලු සහන අද (මාර්තු 23 දා) සිට ක්‍රියාත්මකයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිතයි.

දුම්රිය සේවාවේ අඩුපාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ ජනතාවට සමීප සේවයක් බවට පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.

මානව සංහතියෙන් අඩක් නිර්මාණය කරන්නා වූත් සෑම රටකම සමාජ සංස්ථාවෙහි පැවැත්ම හා ප්‍රගමනය නිශ්චය කරන්නා වූත් අතිශය වැදගත් සාධකයක් වන කාන්තා දායකත්වය ගෞරවනීය ලෙස සිහිපත් කෙරෙන අන්තර් ජාතික කාන්තා දිනය නිමිත්තෙන් මා මේ පණිවුඩය නිකුත් කරන්නේ ස්ත්‍රී ප්‍රජාවගේ කාර්ය භාරය ගැන කෘතඥතා පූර්වක හැඟීමෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද උදෑසන ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේය.

ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 110කට සම්මාන පිරිනැමීම හෙට සිදු කෙරේ.

ශ්‍රී ලංකා තායිලන්ත බෞද්ධාගමික සබඳතා තහවුරු කරමින් මෙරට බෞද්ධාගමික කටයුතු සදහා රුපියල් දස ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් කෙරේ.

Latest News