පුටින්ගෙන් ජනපතිට සුබ පැතුම්

නොවැ 23, 2019

    ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා සුබපැතුම් එක්කර තිබේ.

    ඔහු පවසන්නේ රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා වූ ක්‍රියාමාර්ග දෙරටේ සබඳතා සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉවහල් වෙනු ඇති බවයි.

    putin 900p 19 11 23

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 08:18

    Latest News