ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 60 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ තොගයක් සොයා ගෙන තිබේ.

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 8333ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

කසළ තේ කොළ කිලෝ 7500ක් සමඟ සැකකරුවෙකු අද අලුයම 3.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සමාජිකයන් ලෙස කටයුතු කල සහ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් ( JMI ) සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයන් ලෙස කටයුතු කළ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.120 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක වීසා මගින් ශ්‍රමිකයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යොමුකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කච්චතිව් දූපත ආශ්‍රිතව සහ උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීම් වලදි බිඩී කොළ කිලෝග්‍රෑම් 50 ක් සොයා නාවික හමුදා අත්අඩංගුවට ගැනිණ. මෙම බීඩිකොළ පාර්සල් දූපතේ දකුණු වෙරළ තීරණයට ගොඩ ගසා තිබේ.

බුත්තල නගරයේ දී සිදු කල වැටලීමක දී සිම් කාඩ්පත් අලෙවි කරන මුවාවෙන් පවත්වාගෙන ගිය හෙරොයින් ජාවාරමක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News