කෝටි 3ක මත්පැන් පොලිස් දැලේ

අගෝ 15, 2019

    දොඩම්ගොඩ, විල්පාත ප්‍රදේශයේ නිවසක තිබී මද්‍යසාර ස්ප්‍රීතු ලීටර් 5,000ක් පොලිස් බාරයට ගෙන තිබේ.

    ලීටර් 250 බැගින් වූ බැරල් 15ක් මෙහි තිබු බවයි පොලීසිය පවසන්නේ. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 3කට අධිකයි. වැටලීම සිදුකෙරුණේ දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති සම්පත් බණ්ඩාර මහතාට ලැබූ තොරතුරක් මතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 10:22

    Latest News