රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක වටිනාකමින් යුත් විදෙස් මුදල් නෝට්ටු තොගයක් නීති විරෝධී ලෙස සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ විදේශීය ගමන් මගියෙකුට අද කටුනාක ගුවන් තොටුපොලේ දි රේගු අත්අඩංගුවට ගැනුණි.
සියඹලාණ්ඩුව ප්රදේශයේ දී පතරොම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධව පදවි පරාක්රම පුර යුධ හමුදා කඳවුරේ මේජර්වරයෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු ඊයේ (24) සියඹලාණ්ඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනිණ.