බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩ පුද්ගල පහරදීමක් සම්බන්ධව වදුරඹ පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබේ.

හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධියේදී වෙඩි තැබීමට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අද අළුයම අත්අඩංගුටව ගෙන තිබේ. සිද්ධියට අදාළ යතුරු පැදියක් හා වෑන් රථයක් ද සොයාගෙන තිබේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ගංජා කිලෝ 30යි ග්‍රෑම් 480ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

අකුරැස්සේ දී පොලීසියේ දෙදෙනෙක්ට වෙඩි තැබූ සිද්ධිය අදාළ හමුදා සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක වීසා මත පැමිණ කොම්පඤ්ඤවීදියේ වැඩ බිමක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 44ක් ආගමන - විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

වැල්ලවත්ත,රුද්‍රා මාවතේ දී අයිස් මත්ද්‍රව්‍ය 2.036kgක් හා හෂීස් 1.6kgක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වි තිබේ.

ඊශ්‍රායලයට යවන බව කියමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගත් හිමිනමක් ලබන සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

Latest News