දේවගැති ජෙ‍රම් දිවයිනට

නොවැ 29, 2023
    දේවගැති ජෙරොම් ප්රනාන්දු අද (29) ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.

     

    අධිකරණ නියෝගයකට අනූව පැය 48ක් ඇතුලත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබා දීමට නියමිත බවයි, වාර්තා වන්නේ.
    Last modified on බදාදා, 29 නොවැම්බර් 2023 11:45

    Latest News