අදත් සවසට වැස්ස

නොවැ 18, 2023

    දිවයිනේ බො‍හෝ පළාත්වලට පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මධ්‍යම ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළ වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීටම පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත දැනුම්දී ඇත.

    Last modified on සෙනසුරාදා, 18 නොවැම්බර් 2023 08:47

    Latest News