නව සෞඛ්‍ය ලේකම් ධූරයට විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

නොවැ 18, 2023

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පත් කර තිබෙනවා.

    ඔහු ලබන සඳුදා වැඩ භාරගැනීමට නියමිතයි. පාලිත මහීපාල මහතා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන රැසක නිලතල හොඹවා තිබෙනවා.

    Latest News