ඩයනාගේ ඉල්ලීමට අධිකරණය බෑ කියයි

නොවැ 24, 2023
    සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කළා.
     
    සජිත් ප්රේමදාස මහතාට සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එම ධුර දැරීමට නිත්යානුකූල හැකියාවක් නොමැති බවත් ඔවුන් එම ධුරවල කටයුතු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.
    Last modified on බදාදා, 29 නොවැම්බර් 2023 09:07

    Latest News