මැතිසභයේ අය වැය විවාදය අදත්

නොවැ 17, 2023
    2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව ඉකුත් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එහි දෙවන වර කියවීමේ විවාදය අද සිව්වන දිනටත් සිදුකෙරෙනවා.

    අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනවා.

    අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
     
    තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වැනි දින පස්වරු 6.00ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    Latest News