60 ක් නැත්නම් 3 න් ගෙදර​

නොවැ 29, 2023
    පොලිස්පති ධුරයට පත්වන නිලධාරීන්ගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය තුළ අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම්, ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වේ.
     
    අමාත්ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව, ඉදිරියේ දී පොලිස්පති ධුරයට පත්වන ඕනෑම නිලධාරියෙකුගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා වනු ඇති.
    Last modified on බදාදා, 29 නොවැම්බර් 2023 13:00

    Latest News