ක්‍රිකට් තහනම ගැන ක්‍රික්ඉන්ෆෝ යලි කතා කරයි

නොවැ 28, 2023
    ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ එම තනතුරෙන් ඉවත්කරනු ලැබීම ශ්රී ලංකා ක්රිකට් වෙත පැනවී ඇති ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බව ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

     

    ශ්රී ලංකාවේ ක්රිකට් පරිපාලනය සඳහා තවදුරටත් දේශපාලන බලපෑම් සිදුනොකරන ලෙසට ශ්රී ලංකා ක්රිකට් ආයතනය රජයෙන් ඉල්ලා ඇති බවට ද එම වෙබ් අඩවිය වාර්තා කරනවා.

    Latest News