දකුණේ දුම්රිය ප්‍රමාදයක්

නොවැ 28, 2023
    ගාල්ල සිට මාතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කුඹල්ගම දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්රමාදයක් සිදුව තිබෙනවා.

    එම නිසා මාතර සිට ගාල්ල දෙසට ධාවනය වන සියලුම ප්රමාද වී ධාවනය වන බවයි, වාර්තා වන්නේ.

    Latest News