78 වැනි අය-වැය වාර්තාව අදයි

නොවැ 13, 2023
    2024 වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ, 78 වැනි අයවැයයි.

    මුදල් අමාත්ය්වරයා ලෙස ජනාධිපති රනිල් වික්රයමසිංහ මහතා ඉදිරිපත් කරන දෙවැනි අයවැය මෙයයි. අයවැය කතාව හෙට දහවල් 12.00 ට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය, ජාතික රූපවාහිනිය ඔස්සේ, සජීව ලෙස විකාශය කෙරෙනවා.

    අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට ආරම්භ කෙරෙනවා. ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, නොවැම්බර් 21 වැනිදායි. අයවැය තුන් වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ලබන 22 වැනිදා, ආරම්භ වනවා. ඒ පිළිබඳ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
     
    අයවැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳ අවසන් අදියරේ සාකාච්ඡාව ඊයේ පැවැත්වුණා. ඒ, ජනාධිපති රනිල් වික්ර.මසිංහ මහතාගේ ප්රයධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී.

    Latest News