රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල…
අද (06) උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල බීමත් රියදුරන් 363ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
රටේ ස්වාධිපත්‍යයට අතතැබීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
අතුරුගිරිය නගරයේ ඊයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 157ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තා ව්‍යවසායකත්වය හා ව්‍යවසායකත්ව ගම්මාන සංවර්ධන වැඩසටහනක් ගම්පහ වීරගුල ප්‍රදේශයේ දී සිදු කෙරිණ.
අද ජනතාව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්ති විදින බවත්, සමහරුන්ට පසුගිය කාලයේ සිදුවූ දේවල් අමතක වී ඇති බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා…
කළු පාලමේ අලුත්වැඩියා කටයුත්තක් නිසා වැල්ලම්පිටිය, අඹතලේ - තොටළඟ මාර්ගයේ සැප්තැම්බර් 30 දක්වා වාහන ගමනාගමනය සීමාකර ඇති බව පොලීසිය පවසයි.
 බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්ව තිබේ.
අක්මීමන, මානවිල ප්‍රදේශයේ උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ඊයේ සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයෙන් එහි රාජකාරි කළ හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන අද (05)…
“මනුස්සකම අංක එකට“ වැඩසටහන් මාලාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අද (05) අත්සන් තැබිණ.
දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය විසින්…
ජාති, ආගම් භේද ඉස්මතු කරමින් කටයුතු කිරීමේ අවාසිය සමස්ත ශ්‍රී ලාංකිකයින්ට අත්විඳීමට සිදුවන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු අට දෙනෙකු…
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අල්ලස් චෝදනා වලට වරදකරු කෙරුණු දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ මහතාට ( අත කොටා) කොළඹ මහාධිකරණ විනිසුරු…
මොනයම් හෝ සිරකරුවෙකු මරණීය දණ්ඩනයට ලක් කළ යුතු දිනය, වේලාව සහ ස්ථානය දැක්වෙන ජනාධිපතිවරයාගේ සන්නිවේදනයක් මේ දක්වා තමන් වෙත ලැබි…
රජයේ සංවර්ධන වැඩසටහන් මඟින් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි දිගම්බරන් මහතා ඊයේ මේ බව සඳහන්…
කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය විසින් ආරම්භ කර තිබේ.
ඊයේ මඩකලපුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්, පහරදීමෙන් අනතුරුව රිවෝල්වර ගිනි අවියක් සහ එම පතරම් 5ක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයන්…

Latest News