මඩකලපුවේදී පොලිස් රාජකාරීයට බාධා කළ 4ක් අල්ලයි

ජූලි 05, 2019

    ඊයේ මඩකලපුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්, පහරදීමෙන් අනතුරුව රිවෝල්වර ගිනි අවියක් සහ එම පතරම් 5ක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් මඩකලපුව අවට ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් හා රිවෝල්වර ගිනි අවිය සොයා මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Last modified on සිකුරාදා, 05 ජූලි 2019 09:28

    Latest News