බේරුවලින් මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

ජූලි 06, 2019

     බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්ව තිබේ.

    අදාළ පුද්ගලයා ගමන්ගත් බෝට්ටුවෙන් මුදුදට වැටී ඇති ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය විමර්ශන අරඹා ඇත. කෙසේ වෙතත් බෝට්ටුව නැවත ධීවර වරායට පැමිණ තිබේ. අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 35ක් වු අයෙක්. සෙවීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කරන අතර බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 09:40

    Latest News