රටේ ස්වාධිපත්‍යයට අතතැබීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නෑ..ජනපති

ජූලි 06, 2019

    රටේ ස්වාධිපත්‍යයට අතතැබීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    "රට වෙනුවෙන් එක සිටිමු" මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට බිබිල මහජන ක්‍රීඩාංගණයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 12:57

    Latest News