පැය 24තුළ බීමත් රියදුරන් 363ක් අත්අඩංගුවට

ජූලි 06, 2019

    අද (06) උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල බීමත් රියදුරන් 363ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    දිවයින පුරා ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අතරතුර දී මෙම බීමත් රියදුරන් අත්අඩංගුයට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ඒ අනූව ඊයේ (05) සිට ආරම්භ කළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙම විශේෂ මෙහෙයුම මසක කාලයක් ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 14:41

    Latest News