අඹතලේ - තොටළඟ වාහන ධාවනයට සීමා

ජූලි 06, 2019

    කළු පාලමේ අලුත්වැඩියා කටයුත්තක් නිසා වැල්ලම්පිටිය, අඹතලේ - තොටළඟ මාර්ගයේ සැප්තැම්බර් 30 දක්වා වාහන ගමනාගමනය සීමාකර ඇති බව පොලීසිය පවසයි.

    එහිදී අඹතලේ - තොටළඟ මාර්ගයෙන් පැමිණ කොහිලවත්ත හන්දියෙන් පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත මංසන්ධියට පැමිණිය හැකි බව පොලිසිය නිවේදනය කරයි.

    තවත් විකල්ප මාර්ගයක් වන අඹතලේ - තොටළඟ මාර්ගයේ පැමිණ කටුපැලැල්ල මාර්ගයෙන් පරණ අවිස්සාවේල්ල මාර්ගයෙන් ඔරුගොඩවත්තට පැමිණිය හැකියි.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 09:34

    Latest News