ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරිමේ චෝදනා එල්ලව සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්…
අලුත්ගම මාගල්කන්ද ප්‍රදේශයේ ජනතාව දුම්රිය මාර්ගය හරස් කර විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවට අදාළ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට ක්‍රියා කරන බව, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය පවසයි.
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගැනීමට පෙර ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ආරක්‍ෂක අමාත්‍යාංශයේ…
ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතු බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා…
රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අටදෙනා හට ඇප ලබාදීම තෙවැනි වරටත් ප්‍රතික්ෂේපකළ තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා…
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති පර්සි වික්ටර් සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලින් බැහැර කෙරෙන මිනිස් අවයව කොටස් සහිත අපද්‍රව්‍ය තොගයක් තිරප්පනය කුංචිකුළම බොරළුවල කැලෑවට බැහැර කිරීමට පැමිණි කන්ටේනර් රථයක්…
වරාය අධිකාරියට මූලස්ථාන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට නියමිත බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල තිබි ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන මැගසින් 03ක් සහ ජිව උණ්ඩ 22ක් ධිවරයෙකුගෙන්…
රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නැමති සේවකයා තවදුරටත් ලබන 15 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
චීන රජයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදුන් P 625 නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේය.
ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ .මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට…
වැල්ලවාය,රණ්දෙනිය, රණවරාව කදු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 50කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ.
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන ඇති විශ්වාසභංග යෝජනාව ලබන 10,11 දින දෙකෙහි විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවකට…
තාවකාලිකව නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක කෙරනෙ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ…
මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතිය දායාද කිරීමට කැපවූවන් අගය කරමින් ප්‍රශස්ථ සේවා ඇගයීම් සහතික ප්‍රදානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයේන අද සිදු කෙරේ.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2.6කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන ආ ලාඕස් ජාතිකයෙකු අද කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

Latest News