2020 වන විට වතු නිවාස 10,000 ක් ජනතා අයිතියට - අමාත්‍ය පලනි දිගම්බරම්

ජූලි 05, 2019

    රජයේ සංවර්ධන වැඩසටහන් මඟින් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි දිගම්බරන් මහතා ඊයේ මේ බව සඳහන් කළේය.

    දැනට නිවාස 8133ක් සාදා නිමකර ඇති බවත්, නව නිවාස තුන්දහස් ගණනක් ඉදිකරමින් පවතින බවත් පැවසූ පලනි මහතා ඉන්දීය අගමැති මෝදි විසින් නව නිවාස 10,000ක් වතුකරයේ ජනතාව වෙත ලබාදීමට පොරොන්දු වූ බව ද කියා සිටියේය.

    Latest News