පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායම ගැන තොරතුරු සැපයූ නිට්ටඹුවේ ලොරි රථ හිමිකරුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාගයක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා…
දෙහිවල මුහුදු තීරයෙන් ධීවර කර්මාන්තය සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් බෝට්ටුව දෙහිවල කඩමත්ත ප්‍රදේශයේ දී අනතුරට ලක්වීම නිසා ⁣දෙදෙනෙකු…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ඇණිය වර්ධනය කරමින් S 13 නව බලවේග කට්ටලයක් සහ M 11 නව එංජිමක් එක් වෙයි.
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ලේකම් මාධ්‍යවේදී තමීර මංජු මහතා විසින් රචිත "රෙජීමයක රිදුම්" සහ "සෙල්ලම්ද සෙල්ලම්" කෘති ද්විත්වය අග්‍රාමාත්‍ය රනිල්…
අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරුණු පොලිස් සැරයන් වරයෙකුට වසර 16ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර හතරකින් ගෙවිය…
වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලැබීමේ කඩඉම් විභාගයෙන් සමත්වන පිලිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය…
අද අලුයම 5.00ට පමණ කොළඹ ගාලු පාරේ මොල්ලිගොඩ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරෙකු මියගොස් තිබේ.
දේශපාලකයින් පරාජය භාර ගන්න බැරිම කොටස බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.
පාස්කු ඉරුදින කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඉදි කෙරේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්…
ධීවරයන් වෙනුවෙන් හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක් අද සිට ක්‍රියාත්මක වන බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
පුලියන්කුලම,රාමනූර් ප්‍රදේශයේ රාමක්‍රිෂ්ණන් රාම්රාජ් යන පුද්ගලයෙකුගේ නිවසක අසළ ළිඳක් තුල තිබී යුද උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මානිප්පායි,ඉනුවිල්හි දී ආවා කල්ලියේ පිරිසක් හා පොලීසිය අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ තව්ත සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එරාවුර්,අත්තිපට්ටි ප්‍රදේශයේ දී සැකකරුවන් තිදෙනෙක් සමග ටී.56 ගිනි අවියක් හා ජීව උණ්ඩ16ක්,කඩුවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පාසල් දරුවන් සඳහා දියර කිරි වීදුරුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අද රත්නපුර,කලවාන,කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කිරිමට නියමිතයි.
අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා පවසයි.
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරු බැහැ දුටුවා.
විදේශවල සිට අපද්‍රව්‍ය සහ කැලිකසල ආනයනය තහනම් කිරීමේ නීති සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් පනවන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්…
හදිසි නීතී රෙගුලාසි තවත් මාසයකින් දීර්ඝ කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය අද (22) නිකුත් කර තිබේ.
වෙනස්වන ලෝකයට අලුත් දැනුම සමඟ යා යුතු බැවින්, ඒ සඳහා පහසුවෙන් සහාය කරගත හැකි, නව දැනුම පිරිනැමීමට ඩිජිටල් ගුරුවරයෙක් පාසල්…

Latest News