ශාන්ත බණ්ඩාර මන්ත්‍රී ධුරයෙන් අස්වෙයි

අගෝ 07, 2019

    එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    ඒ අභාවප්‍රාප්ත කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන වෙනුවට නැවත පැමිණීමේ අරමුණින්.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 12:58

    Latest News