මීගමුව රිය අනතුර දෙදෙනෙක්ට මරු කැඳවයි

අගෝ 07, 2019

    මීගමුව මුන්නක්කරය මාර්ගයේ ශාන්ත කිතුලා ප්‍රදේශයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ, එකම දිශාවට ගමන්ගත් යතුරුපැදි දෙකක් ගැටීමෙන්. ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉදිරි පස යතුරු පැදියේ ගමන්ගත දෙදෙනායි. මියගිය අය මීගමුව පදිංචිකරුවන්. අනෙක් යතුරුපැදියෙ ගමන් ගත් දෙදෙනාද තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 08:01

    Latest News