ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් 09 වැනි දිනට පෙර අනිවාර්යෙන්ම පවත්වන බව,මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සියලු ම ළමා නිවාසවල දරුවන්ට ආසන්නත ම ජාතික පාසලට ඇතුළත්වීමට අවස්ථාව ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
නිට්ටඹුව, කළගෙඩිහේනේ දී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හතර දෙනෙකු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවීමෙන් පසු 29 දක්වා…
මතු පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැඟීමේ කැපවීම අත් නොහරින බව ජනපති අවධාරණය කරයි.
අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සිදුවන විමර්ශන පිළිබඳ වාර්තාවක් තමාට ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට…
ප‍්‍රාථමික පාසල් දරුවන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය ජනපති ප‍්‍රධානත්වයෙන් හෙට රත්නපුරයේදී පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂය අගෝස්තු 05 වැනිදා බිහි කරන නව පෙරමුණෙහි සාමාජිකයකුවීමේ බලාපොරොත්තුවක් තවම නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ…
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ තවදුරටත් ගස් කපා වනාන්තර හෙළි කිරීමට ඉඩ නොදෙන බව වන…
රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්…
කුරුණෑගල රජයේ රෝහලේ වෛද්‍ය සාෆි සිහාබ්දීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව නිසි පරිදි වගඋත්තරකරුවන් වෙත නොතීසි ලැබී…
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Update - පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රකාශ…
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක සහ ගී පද රචිකාවියක වන කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මරදාන දුම්රිය ස්ථානයේ සිට දිනපතා මාතර දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අංක 8058 දරණ රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය අගෝස්තු මස…
දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වයේ තරමක අඩු වීමක් ජුලි මස 24 දින සිට…
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 89,30000ක් වටිනා සවුදි රියාල් තොගයක් ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය, මානිප්පායි ප්‍රදේශ යේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් ආවා කල්ලි සාමාජිකයෙකු ජිවිතක්‍ෂයට පත්විය.
අද ජුලි 21 වැනිදා.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමුඛතාවය හිමි විය යුත්තේ මිනිසාගේ විනාශය සඳහා නොව යහපත සඳහා වූ සොයා ගැනීම් වෙනුවෙන්…
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළුතර කැලීඩෝ වෙරළ තීරයේ අද නිරීක්‍ෂණ චාර්කාවක නිරත විය.

Latest News