ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනපති ප්‍රධානත්වයෙන් රැස්වූ බව පා.ම. දයාසිරි පවසයි

අගෝ 06, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට ලබන 11 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයට සහභාගි නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 21:29

    Latest News