ජමාතේ මිලාතේ ඉබ්‍රාහිම් සංවිධානයේ 03 අම්පාරේදි අත්අඩංගුවට

අගෝ 07, 2019

    ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරුණු "ජමාතේ මිලාතේ ඉබ්‍රාහිම්" (JMI) " සංවිධානයේ තවත් සාමාජිකයක් තිදෙනෙක් අද (07) අම්පාර පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණ තොරතරු මත මොවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීම කර ඇත.

    01) මොහිදින් බාවා මොහොමඩ් රැම් අබු අක්රාන් - මොහු සහරාන් සමඟ නුවරඑළිය පුහුණු කඳවුරේ පුහුණුව ලබා ඇත.

    02) මොහොමඩ් රියාල් මොහොමඩ් සජිඩ් නොහොත් අබු සල්මාන් - නුවරඑළිය පුහුණු කඳවුරේ පුහුණුව ලබා ඇත.

    03) මොහොමඩ් රම්සින් රුෂ් දී අහමඩ් නොහොත් අබු අල්වකාර් - හම්බන්තොට පුහුණු කඳවුරේ පුහුණුව ලබා ඇත.

    Latest News