රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත වෙයි

අගෝ 20, 2019

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කටයුතු ද මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව හෙට (21) දිනයේ සිට රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කෙරෙන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න
    මහතා සඳහන් කළේය. මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සභාව ද පසුගිය සතියේ සිට මාධ්‍යයට විවෘත කරනු ලැබීය. 

     

     

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 09:09

    Latest News