ජනාධිපතිවරණය සමයේ මාධ්‍ය හමුවකදී සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි අතුල සංජීව මදනායක සහ ඇන්තනී ඩග්ලස් යන දෙදෙනා හෙට (16)…
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර බලයක් ලබා ගැනීම සඳහා අන්තවාදී දේශපාලඥයන්ගේ සහය ලබා ගැනීමට සිදුවන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ආයෝජන…
විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි  තරුණයන් 18 දෙනෙකු  දියගල ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසියේ නිලධාරියකු පැවසීය.
රු. ලක්ෂ 10ක්  පමණ වටිනා ගජමුතු නවයක් අලෙවි කිරිමට සුදානම් කර සිටි සැකකරුවෙකු පුඩලුඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු…
පසුගිය රජය සමයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස වැඩපිළිවෙල සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ පවතින ගැටළු රැසක් පිළිබඳව…
මෙරට අඩුආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වසර තුනක පුහුණුවක් නොමිලයේ ලබා දීමට රජය පියවර ගෙන තිබේ.
කාසල්රි ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ඇළ මාර්ගයක බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගැරු සිව් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එළඹෙන උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බව සුරාබදු…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ සුදුවෑන් රියදුරන් ලෙස තමන්ව හඳුනාගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…
පසුගිය පාලන සමයේ නැවතී තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මැණික් හා ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ මුලික ගැටලු රැසකට ඉදිරි සති කිහිපයේ දී විසඳුම් ලබාදෙන බව, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයරස්කර මහතා පවසයි.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජයගත් කන්සවේටිව් පක්‍ෂයට සහ එහි නායක බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය නිකුත් කළ අනතුරු ඇඟවීමේ ලිපිය අප්‍රේල් 21 වැනිදාට පෙර දිනයකදී පොලිසියට ලද බවට…
පැහැරගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ලබන සඳුදා මනෝ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකට ඉදිරිපත් කරන බව, අපරාධ…
මෙම වර්ෂයේ මුල් මාසවලට සාපේක්‍ෂව නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙකේ ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව, වසංගත රෝග විද්‍යායතනය…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බිහිවිය යුතු බව, ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණේ ප්‍රධාන ලේකම්, අබ්දුල් සත්තාර් මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානය සමඟ කිසි විටෙකත් සම්බන්ධ නොවන බව, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා පවසයි.
ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයකට අවස්ථාව ලබාදිම තම අරමුණ බව එජාප නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14)…
VAT අඩුකිරීමේ සහ NBT අහෝසි කිරීමේ ප්‍රතිලාභය ජනතාවට ලබාදෙමින් ලබන සතියේ සිට සිමෙන්ති කොට්ටයක මිල රු. 100කින් අඩු කෙරේ.
පසුගිය රජය සමයේදී නිවාස අමාත්‍යංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළද ව්‍යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) දින පැවැත්විණි.

Latest News