සුදුවෑන් රියදුරන් පැය 72ක් රඳවා ප්‍රශ්න කෙරේ

දෙසැ 15, 2019

    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ සුදුවෑන් රියදුරන් ලෙස තමන්ව හඳුනාගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර තිබේ.

    සැකකරුවන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් එළැඹෙන සඳුදා දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    Last modified on ඉරිදා, 15 දෙසැම්බර් 2019 08:08

    Latest News