Update : පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා…
හම්බන්තොට කැටන්වැව මහවැලි රක්ෂිතයක් තුලට රෝහල් සායනික අපද්‍රවය ගෙනත් නීතිවිරෝධිව වලදමන ලබා අදාළ ආයතනයට එම රෝහල් අපද්‍රවය යළි ගොඩගෙන නිසි…
2016 වසරේ තරුණයකු රිය අනතුරකට භාජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමකට භාජනය වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක…
පැහැරගත් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අද උදේ මානසික වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයකට ඉදිරිපත් කෙරිණ.
ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රු. 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රු. 8 ක…
රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගමන් කිරීම සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන්…
උතුරු මැද පළාතේ ක්‍රියාත්මක යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන්, හොරොව්පතාන හා වාහල්කඩ ඇතුළු ප්‍රදේශවල මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
මාවනැල්ල පොලිස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් කොමිසම වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණ. ඒ වෙළෙඳසැල් හිමිකරුවන් විසින්.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය සඳහා අශෝක් පතිරගේ මහතා පත් කර තිබේ.
'විෂම භාග' චිත්‍රපටයේ මංගල සිනමා දැක්ම ඊයේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ දී පැවැත්විණ.
හෙට (17) පෙ.ව 8.00 සිට පැය 24ක් පෑලියගොඩ,වත්තල,කටුනායක,සීදූව,ජාඇල,නගර සභා බලප්‍රදේශ හා බියගම මහර,දොම්පේ,කැලණිය,ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.
නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, පතනහේන ප්‍රදේශයේ ගෙවත්තේ තිබු විශාල වල්ලපට්ටා ගසක් කපා කොටස් කර අලෙවි කිරීමේ දී සැකකරු හා වල්ලපට්ටා තොගය අත්අඩංගුවට…
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 7,000ක් පවතින බවත්, ඒ සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර…
සුදු වෑන් රියදුරන් ලෙස පෙනීසිටි බවට ප්‍රකාශ කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට…
ස්විට්සර්ලන්ත තානාපති නිලධාරීනිය අදත් (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
හබරණ, හුරුළු පාරිසරික උද්‍යානයේ වැව් ඉදිකිරීමේදී අක්‍රම්කතාවක් සිදුව ඇතැයි, ප්‍රදේශයේ සෆාරි සංගම් පෙන්වා දෙනවා.
හම්බන්තොට නගර සභාවට අයත් කොම්පොස්ට් අංගනයේ පිහිටි ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නිරීක්‍ෂණයට ලක්විය.
රුපියල් 75ට තිබූ අමු තේ දළු කිලෝවක් රුපියල් සියය දක්වා ඉහළ ගොස් ඇති බව, කුඩා තේ වතු හිමියන් පවසයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ග්‍රෑම් 4080ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කඩුගන්නාව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින්…
උතුර පළාත් හිටපු ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා…

Latest News